Pictorial Warning -රූපමය අවවාදය සම්මතයි

15d291b7a761617b79df50e8548f6254_L

 

සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.

මෛම නිතිය කඩකරන්නන්ට වසරක සිර දඬුවමක්, රුපයල් 5000ක දඬයක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.

දැනට 60%ක පවතින රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටු 2015 වසරේ ජූනි 01දා දක්වා වෙළඳපලට නිකුත් කළ හැකි අතර ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම සිගරට් පැකට්ටුවෙ 80%ක රූපමය අවවාද ඇතුළත් කළ යුතුය.

ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි. බංගලාදේශය සියයට 40ක්, තායිලන්තය සියයට 85ක්, ඉන්දියාව සියයට 85ක්, නේපාලනය සියයට 90ක් වශයෙන් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි.

 

මේ රූපමය අවවාදය පළකිරීම වලක්වා ගැනීම සඳහා දුම්කොළ සමාගම දැඩි උත්සහයක යෙදුනි. මෙම රූපමය අවවාදය සහ දුම්බීම නතර කිරීම අතර දැඩි සම්බන්ධයක් තිබෙන බව පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.

 

Pictorial warning  on cigarette packet approved

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.