Poet-ජනපති කවි කියයි

Maithripalaකවි සමුළුවකට ගිය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කවියකින් රැස්ව සිටි පිරිසට සංග්‍රහ කළේය.

ජනාධිපතිවරණ සමයේ ඔහු කියා සිටීයේ තමන් බලයට පත් නොවුනොත් විරිදු කියන්නට යන බවය.

ඔහුට ලස්සනට සිංදු කියන්නට හැකි බව  නැගණියක් පසු ගියදා කියා සිටියාය.

[vsw id=”/Mb-VuM2NpOM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.