police:ජෝන් පොලිස්පති ප්‍රශ්න කරන්නේ මාධ්‍ය හමුවේදී

 

 

downloadjohn

 

බරපතල ගනයේ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටවූ ‍විශේෂ පොලිස් ඒකකයේ කාර්යාලය විවෘත කිරීම ඊයේ (26) සිදු වූ අතර එම අවස්ථාවට එක්වූ විෂය බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එහි පැවති මාධ්‍ය හමුවේදී හැසිරුණු ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළත් සමාජයේත් විවේචනයක් එල්ලවෙමින් තිබේ.

අමාත්‍යවරයා පොලිස් දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක් කළේ යැයි බොහෝ පිරිස් පවසති.

පොලීසිය වෙලේ සුදා ගේ හෙළිදරව් පිළිබඳව නිසියාකාරව කටයුතු නොකරන බව ප්‍රශ්න කිරීම් රැසක් පවතින බව ඇත්තකි.

මේ පිළිබඳව ඇති ප්‍රශ්න පොලිස්පතිවරයා පිළිබඳව රාජකාරි ම්ට්ටමින් ගන්නවා හැරෙන්නට මධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් ප්‍රශ්නය නිරාකරණය වන්නේ නැත.

පොලිස්පතිවරයා හරියට වැඩ කරන්නේ නැති නම් අළුත් පොලිස්පතිවරයෙක් පත් කර ගත යුතුය.එසේ නොකොට ඔහුව ප්‍රසිද්ධියේ අපහසුවට පත් කළහොත් ඔහු පොලීසිය පාලනය කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ.

ජෝන් අමරතුංග මාධ්‍ය හමුවේදී හැසිරුන ආකාරයෙන් පෙන්නුම් කළේ ඔහට තම අමාත්‍යංශය යටතේ තිබෙන පොලීසිය පිළිබඳව පාලනයක් නැති බවයි.

[vsw id=”/5MdEG_-238Y” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Minister john Amrathunga criticizes police chief in  media briefing

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.