Police මාධ්‍ය ප්‍රකාශ කරන්න මරණ තර්ජන- ප්‍රිශාන්ත

Prishantha-Jayakodi

විදෙස්ගතව සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද යළි දිවයිනට පැමිණියේය.

අද පස්වරු 2ට පමණ දිවයිනට පැමිණි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ තමන් රාජකාරී  කටයුතු කිරීමේ දී එල්ල වූ බව
කියන තර්ජන හේතුවෙන් රටින් පිටව ගිය බව ය.

වසරකුත් මාස 7කට පසු ඔහු මෙරටට පැමිණ තිබේ

 

 

 

[vsw id=”/JB_Tim9tBAg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.