Port City:ජනපති චීනයේ කථා නැහැ

 

ff78134146a36c7922c8ab545e313e6f_XL

 

 

චීන මාධ්‍ය කියා සිටියේ  පොර්ට් සිටි වැඩපිළිවෙල පිළබඳව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ තම රටේ ජනධිපතිවරයා අදහස් හුවමාරු කරගත් බවයි.එහෙත් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා  මේ පුවත ප්‍රතික්ෂේප කොට සිටියා.මේ තරම්  වැදගත් කාරණයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනාධිපතවරයා චීන ආණ්ඩුව සමග කතිකා කළේ නැතිනම් ඔහු චීනයට ගොස් කුමක් කලේද යන ප්‍රශ්නය මතුවේ.

 

 

[vsw id=”/wcBB85NiSpg” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

port city not discussed in china

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!