Port city:දිනකට මිලියන ගණනක් පාඩුයි

gdgdg

 

වරාය නගර ව්‍යාපෘතිය අත්හිටවනු ලැබුවේ වහා පරීක්ෂණ වාර්තා සකස් කරන බව දැනුම් දෙමින් වුවත් එම වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැත.

මේ වන විට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවල අඩුපාඩු හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසයි.

වරයා ව්‍යාපෘතිය අත්හිටුවන විට එහි අපේක්ෂිත භූමි ප්‍රමාණයෙන් 13% ක ප්‍රමාණයක් වැලි පුරවා අවසන් වී තිබේ.

වැලි පිර වූ ගොඩ බිමේ ආරක්ෂාව සඳහා ඉදිකළ දියකඩනය මුහුදු පතුලේ සිට මීටර 870ක් දක්වාත් මතුපිටින් මීටර 420ක් දක්වාත් ඉදිකර අවසන් බව ව්‍යාපෘතිය භාර නිලධාරීහු සඳහන් කළහ.

ව්‍යාපෘතිය අත්හිටුවීමේදී, වැලි පුරවා අවසන් භූමිය සහ දිය කඩනයේ ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගැනීමට කාලයක් නොතිබීම හේතුවෙන් එය බොහෝ සෙයින් විනාශ වී තිබේ.

 

 

[vsw id=”/rPWWU02vikM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

stooping port city -a loss of millions

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!