Presidency:හෙළ උරුමය බලතල කප්පාදුව සීමා කළා-චම්පික

slide12-390x238

 

 

කැබිනට් මණ්ඩලය අනුමත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි වන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් බව ජාතික හෙළ උරුමය පවසයි.

විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් ම අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බවට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිව තිබු තත්වයන් වලක්වා ගෙන ඇති බවයි විදුලි බල සහ බලශක්ති අමාත්‍ය චම්පික රණවක සඳහන් කළේ.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරමින්, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සං

‘රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුනත් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති කියලයි අළුත් සංශෝධනයට ඇතුළත්ව තිබුණේ. අපි ඊට විරුද්ධ වුනා. ඒ අනුව එම යෝජනා නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන්නේ නැහැ’ ඇමතිවරයා කියා සිටියේය..

ඊට අමතරව ‘අගමැති උපදෙස් මත ජනාධිපතිවරයා විධායකය හැසිරවිය යුතු බව’ පැවසෙන ව්‍යවස්ථා සංශෝධනයත් ඉවත් කෙරුණ බවයි, චම්පික රණවක අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

 

JHU advices government to hold on to powers of presidency

 

[vsw id=”/l-ohHkdLZxg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!