Prime Minister-සිහිනය අයින් කරගන්නැයි නිමල් කියයි

downloadsiri

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුව මගින් යෝජනා කරල තියෙන දේ තමයි මනාප ඡන්ද ක්‍රමය නැති කිරිමත් ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු පත් කරන මැතිවරණ ක්‍රම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම හෝ බලතල අඩුකිරීම කියන මේ දෙකම එකවර ක්‍රියාත්මක වෙන්න ඕනේ කියක එක නැන්ම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල පස්සේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනව කියන එකට අපේ එකඟතාවයක් නෑ

01- ජාතික ආණ්ඩුවකට එකඟද?  

විපක්ෂ නායකවරයාගේ පිළිතුර

පක්ෂයක් තුළ යම් කාරණයක් පිළිබඳ විවිධ මත තියෙනවා සමහර අය කියනවා යායුතුයි කියලා සමහර අය කියනවා යුතු නෑ කියලා සමහර අය කියනවා මේ මේ ආකාරයට කොන්දේසිවලට එකඟවෙනවනම් යන්න ඕනේ කියලා අවසාන තීරණයක් අරගෙන නෑ

02- අගමැති ධුර අපේක්ෂකයා කවුරුන් විය යුතුද?  

විපක්ෂ නායකවරයාගේ පිළිතුර

මම කරන්නේ පක්ෂයට දරදිය ඇදීම මිසක් මට තනතුරු බලාගෙන වැඩකිරීමක් නෙවෙයි. මට දිනාගන්න පුළුවන් වුණොත් මට හම්බවෙයි වෙන කෙනෙ‍කුට දිනාගන්න පුළුවන් වුණොත් වෙන හම්බවෙයි කවුද දන්නේ අපි දිනයිද පරදියිද මේව කියන්න බෑනේ

03 – නුගේගොඩ රැළියට ගිය මන්ත්‍රීවරුන් ගැන විනය තීරණයක් ගන්නවාද?

විපක්ෂ නායකවරයාගේ පිළිතුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් තහන්චියක් දැම්මේ නෑ අපි පක්ෂයක් වශයෙන් සහභාගීවුණේ නැහැ දැන් අපි ගියාද ඒ වේදිකාවට අපිට යන්න බෑනේ මොකද අපිට ආරාධනයක් තිබුණේ නෑනෙ ඔය කාටවත් අගමැතිවෙන්න පුළුවන් කමක් නෑ ඒක නිසා මේ අගමැති සිහිනය අපි සියලුදෙනාම අපේ ඔළුවෙන් අයින් කරගමු

 

 

[vsw id=”/j90D-TX4ayI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

must get off prime minister’s dream

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.