Prision:මරණීය දණ්ඩනයට ලක්වූ ලඳුන් දළදා සෙවනේ

downloadflagමරණ දඩුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඩුවම නියම වී සිටින රැඳවියන්ට සමාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව, බන්ධනාගාර කොමසාරිස් එම්.බී.ආර්. පුෂ්පකුමාර පවසනවා. හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මහනුවර – බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඩුවම නියම වී සිටින කාන්තා රැඳවියන් 50 දෙනෙකුට අද (07) දළඳා සමිඳු වැඳ පුදා ගැනීමේ අවස්ථාව හිමිවුණා. එම අවස්ථාවට එක්වෙමිනුයි බන්ධනාගාර කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ.

 

 

[vsw id=”/rGi-flVyfJI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Women who received death sentence at the temple of the tooth

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.