Protest-ගොන් කරත්තයෙන් යෑම ගොන් වැඩක්ද?

GOOOOOON

දකුණු පළාත් සභාවේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා පළාත් සභා රැස්වීමට පැමිණියේ ගොන් කරත්තයෙන්.

ඔහු භාවිතා කල වාහනය ජනාධිපති කාර්යාලය විසින් රගෙන ගොස් ඇති බවත් මෙම ගොන් කරත්තය රගෙන නොයන ලෙස ඔහු අවට සිටි පිරිසට කියා සිටියේය.

මන්ත්‍රීවරයා ගොන් වැඩ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කියා සිටියහ .

නිර්මාණාත්මක විරෝධය!

 

A Protest ride

 

[vsw id=”/hjrbKNeCBKA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.