Rathnapura: මන්ත්‍රීවරු වේදිකවේ-ශ්‍රීලනිප දෙකඩ?

රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැළිය සඳහා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 25 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගී වූ බව වාර්තා විය.

 

 

 

මේ සමගම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ස්ථිරවම දෙකඩ වන අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීම දුෂ්කර විය හැකිය.මේ රැස්වීමට සහභාගී වූ ඇතැම් මන්ත්‍රීවරුන්ට පක්ෂ සාමාජිකත්වය අහිමි වී නම යෝජනා නොලැබී යාමට ඉඩ තිබේ.මේ මන්ත්‍රීවරුන් ගෙන් සමහරෙකුට අල්ලස්  යෝජනා නැගී තිබේ.
11094717_9530319413rath

  1. මනුෂ නානායක්කාර,
  2. රංජිත් ද සොයිසා,
  3. සනී රෝහන කොඩිතුවක්කු,
  4. ලොහාන් රත්වත්ත,
  5. දිලුම් අමුණුගම,
  6. මහින්දානන්ද අලුත්ගමගේ,
  7. එස් එම් චන්දුසේන,
  8. එස්.සී මුතුකුමාරණ,
  9. ෂෙහාන් සේමසිංහ,
  10. වයි.ජී පත්මසිරි,
  11. ශ්‍රියානි විජේවික්‍රම,
  12. ගාමිණි ලොකුගේ,
  13. බන්දුල ගුණවර්ධන,
  14. රෝහිත අබේගුණවර්ධන,
  15. කුමාර වෙල්ගම,
  16. සාලින්ද දිසානායක,
  17. ටී.බී ඒකනායක,
  18. උදිත ලොකුබණ්ඩාර,
  19. චාම්ක බුද්ධදාස,
  20. වී.කේ ඉන්දික,
  21. ජානක බණ්ඩාර,
  22. කමලා රණතුංග,
  23. විදුර වික්‍රමනායක,
  24. ගීතාංජන ගුණවර්ධන,
  25. වීරකුමාර දිසානායක

 

 

 

 

[vsw id=”/_4XKr31PECA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Rathnapura meeting divides the SLFP

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!