Rishard:ඇමතිට එරෙහිව අල්ලස් චෝදනා

 

 

පසුගිය රජයේත් මේ රජයේත් ඇමතිවරයෙකු වූ රිෂාර්ඩ් බදුර්දීන් පෙරළිකාර මෙන්ම චරිතයක්.හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ගේ  සමීප හිතවතෙක් වූ ඔහුට විවිධ දුෂණ චෝදනා එල්ල වුනත් එයින් වැඩි හරියක් විභාගයට ගැනුනේ නැතහැ.

මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට තර්ජනය කිරීමේ සිද්ධියක් පසුව උසාවියේදී සමාදානය කෙරින.

අයථා ලෙස මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

එම පැමිණිල්ල ගොනු කර ඇත්තේ, මන්නාරමේ පදිංචිකරුවෙකි.

 

 

 

complaint against tminister rishard badudin

[vsw id=”/nU5J–mYZtY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!