sajin-හුවක් වැදී පළා යයි

  • සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ගාල්ල කොස්ගොඩ උත්සවයක් අමතද්දී පැමිණි එජාප සාමාජිකයන් පිරිසක් ‘ඔන්න හොරෙක්.. ඔන්න හොරෙක්’ යයි කියමින් හූ කීහ.විරෝධය නිසා මන්ත‍්‍රීවරයා සිය කතාව නවත්වා යන්නට ගියේය.

එක්සත් ජාතික පක්ෂයේ සංවිධාධයකයින් කියා සිටීයේ තමන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදුන් හෙයින් තමන්ද සචින් වාස් ගුණවර්ධනට ද රැස්වීම් ඇමතීමට ඉඩ නොදෙන බවයි. ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා විභහග කොට  වහාම පියවර ගත් යුතු බව උද්ගෝෂකයින් පෙන්වා දුන්හ.

 

vasss

[vsw id=”/ITbw0gplQ9w” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

sajin is hooted

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.