Saudi women ලස්සනට බයයි

saudiw

සව්දිඇරබි කාන්තාවන් මොරොක්කෝ හෝ චිලී රටේ කාන්තාවන්ට වැඩි  කැමැත්තක් දක්වන්නේ නැති වුනත් ශ්‍රී ලංකාවෙන් එන කාන්තාවන්ට ප්‍රියමනාප බව SABQ නම් අරාබි පුවත්පත කියා සිටිනවා.

මොරොක්කෝ හෝ චිලී රටේ කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයින් ගේ බැල්මට හසු වීමට ඉඩ ඇති බවයි සවුදි අරාබි කාන්තාවන් කියා සිටින්නේ.

පිලිපීන,ඉන්දුනීසියානු, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කාන්තාවන් මහන්සියෙන් සහ ඉවසීමෙන් වැඩ  කරන බව  සවුදි අරාබි කාන්තාවන් පුවත් පතට ප්‍රකාශ කලා.

විදේශික සේවිකාවන් සමග ඇති කර ගන්නා අනියම් සබඳතා හේතුවෙන් පවුල් කඩාකප්පල් සිදුවෙන අවස්ථාවක වඩා රූමත් සේ සැලකෙන මොරොක්කෝ සහ  චිලී රටේ කාන්තාවන් ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට සවුදි  කාන්තාවන් දැඩි ලෙස විරෝධය පළ කරනවා.

 

Saudi wives will not allow housemaids from Morocco and Chile

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.