SB ගේ මල්ලි අත්අඩංගුවේ

police-logo-sri-lanka-113
ඊයේ අමාත්‍ය ත්නත්රක් ලද එස්.බී දිසානායක මහතාගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක මහතා හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
 ඊයේ රාත‍්‍රීයේ පොරමඩුල්ල ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
රංජිත් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකරමින් පොරමඩුල්ල ඇකිරිය ප‍්‍රදේශයේ ජනතාව අද දහවල් උද්ඝෝෂණයක ද නිරතව තිබේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.