Sirisena:ජනපති සොයුරුට ප්‍රහාරයක්

 

 

unnaRAJU

 

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (26) රාත්‍රී 9 ට පමණ බකමූණ පොලිසියට බාරවිය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු  ප්‍රියන්ත සිරිසේන  මහතා විශේෂිත ගුවන් යානයකින්  මින් මද වේලාවකට පෙර  කොළඹ ජාතික රෝහලට  මාරු කර ඒවා තිබුණි.

පොළොන්නරුව  හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු  ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු  ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.