South Korea:ඇමරිකානු තානාපතිට ප්‍රහාරයක්

 

south-korea-ambassador-hurt

තියුණු ආයුධයකින් පහරදීමෙන් ලද බරපතල කැපුම් තුවාල ලැබූ තානාපතිවරයා රෝහල් ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් දකුණු කම්මුලේ හා වමත මැණික් කටුව ප්‍රදේශයේ ඇති වූ දරුණු තුවාල සඳහා සැත්කමකට භාජනය වීමට අමෙරිකානු තානාපතිවරයාට සිදු වූ අතර මැහුම් 80 ක් එම තුවාල වලට දැමූ බවද වාර්තා වේ.

අදාළ සැකකරු 55 ස් වියැති උතුරු කොරියාවේ පදිංචි පුද්ගලයෙක් වේ.

ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදීම ඔහු ව අත්අඩංගුවට ගනු ලැබී ය.

අමෙරිකාවේ හිටපු සහකාර ආරක්ෂක ලේකම්වරයෙකු වූ මාර්ක් ලිපර්ට් දකුණු කොරියාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස තේරී පත්වුයේ 2014 වසරේදී ය.

 

[vsw id=”/of4GDf1VpKA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

attack on us envoy

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.