TNA looks at 22

tnaදෙමළ  ජාතික සන්ධානය ආසන 22 කක ඉලක්කයක

මෙවර මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය, උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 22 ක ඉලක්කයක් වෙනුවෙන් තරග කරන බව ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ අපේක්‍ෂක පී.අරියනේන්ද්‍රන් ප්‍රකාශ කරයි.

මෙවර මැතිවරණයෙන් පසු, පිහිටුවීමට නියමිත නව රජයේ පාලන කාලයේදී, දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මගින් ලබාගත යුතු බවත් ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.