UK:ජනපති කැමරන් හමුවේ

013

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ද බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන් සහභාගීවූ පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙල ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ඊළඟ සභාපති ලෙස තේරී පත්වීමට නියමිත මෝල්ටා අගමැති මාරි ලුයී කොලෙයිරෝ ප්‍රෙකාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඊට පෙර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයකට සිරිසේන මහතා හා ඔහුගේ භාර්යාව ද එක්වූහ

 

111

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අඟහරුවාදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතය.

 

 

 

 

 

051

බ්‍රිතාන්‍ය රැජිණ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයින් හමුවීමට පැමිණි අවස්ථාව

 

 

සෙනසුරාදා  හිත්රෝ ගුවන් තොටුපළ අසල පැවති උද්ගෝෂණය අසාර්ථක වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය තවත් උද්ගෝෂණයක් කැඳවූ ආතර් ඊට සිය ගණනක් සහභාගී වූහ.වෙනදා මෙවන් අවස්ථාවන්ට ජනතාව සහභාගී වන්නේ දහස් ගණනිනි.

මේ අතරවාරේ වීඩියෝ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කල එම්..ඒ. සුම්න්තිරන් මන්ත්‍රීවරයා කියා සිටීයේ මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට එරෙහිව විරෝධය පල කිරීම අර්ථවත් නොවන බවයි.බලයට පත්වී ගෙවුණු මාස දෙකක කාලය තලදී සිරිසේන මහතා සාධනීය වැඩ කොටසක් ඉටු කොට ඇති හෙයින් විරෝධතා   අත්හිටවන්නැයි මන්ත්‍රීවරයා

ඉල්ලා සිටියේය.මෙය ඉතා නිර්භය ඉල්ලීමක් බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

 

 

 

[vsw id=”/sP0AIkkKHA4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

President sirisena meets UK prime minister

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.