Umpires:අම්බලන්ගොඩ ක්‍රිකට් විනිසුරුවෝ පණ එපා කියා දුවති

අම්බලන්ගොඩ දේවානන්ද හා මේධානන්ද දෙවිදුහල් අතර 48 වැනි වරට අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික ක්‍රිකට් ගැටුමේදී විනිසුරුවරු ප්‍රේක්ෂකයන්ගෙන් බේරීමට දිව ගියහ.

මීට පෙර 2013 වසරේ පැවති මහ ක්‍රිකට් තරඟයේදී විනිසුරුවන්ට පහර දීමක් සිදුවීම ඊට හේතුව බව කියති.

ඒ හේතුවෙන් 2014 වසරේ තරඟය නොපැවති අතර මෙවර කලබලකාරී සිදුවීමක් සිදුනොවූ අතර තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමග පිටියට පැමිණි ප්‍රේක්ෂක පිරිසෙන් බේරීමට විනිසුරුවරු වහා පිටියෙන් ඉවත්ව ගියහ. මෙම තරඟයේ ආරක්ෂාවට පොලිසියේ 300 දෙනකු පමණ යොදවා සිටි බවද කියති.

තරඟය අවසන් වීමත් සමගම පණ එපා කියා විනිසුරුවරුන් දුවන ආකාරය  බලා ගැනීමට වීඩියෝව අවසන් වනතෙක් නරඹන්න.

 

[vsw id=”/nrex4eqtOrs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

umpires run off the pitch

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!