Welgama-ජනපති ගේ නම ටැපලේ

2702

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ හැකි වුනත් ජනධිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන හෙයින් එසේ නොකරන බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා  මතුගමදී  කියාසිටියේය කෙසේ වෙතත් ඔහුට ජනාධිපතිවරයාගේ නම පැටලුණි.

 

ඔහු එහිදී පැවසුවේ වත්මන් ආණ්ඩුවට වැඩි කාලයක් ගමන් කිරීමට නොහැකි බවයි.

 

 

former minister welgama predicts downfall of government

 

[vsw id=”/3dy50no_vqo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.