Wimal in Defiance -අඩියක් පස්සට ගන්නේ නැහැ

 

MALLL

 

 

මේ තත්වය තමන් බලපොරොත්තු වූ බවත් මේ දඬුවම් කරන්නේ විමල් වීරවංශට මිස වෙන කාටවත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට සිය බිරිඳගේ විදෙස් ගමන් බලපත් සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය සඳහා පැමීන සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය මේ හේතු නිසා අඩියක්වත් පසුපසට නොගන්නා බවයි.

 

 

[vsw id=”/gvo8V-TES6k” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.