wimal’s wife-ඇයට අසනීපයි

 

weera

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් සිදුවන අපහාසයෙන් මිදීම සඳහා විමල් වීරවංශගේ බිරිඳ රෝහල් ගත වී තිබේ.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීර්වංශ හෙවත් ආර් එම් එස් යූ රණ්සිංහ මහත්මියව අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායක්ම් 4 ක් යොදා ඇති බව වාර්තාවේ.

පසුගිය සිකුරාදා ඇයව අත් අඩංගුවට ගැනීම සඳහා හෝකන්දර පිහිටි නිවස සෝදිසි කිරීමට පොලීසිය ගිය නමුදු ඇය ඊට පෙ‍රම නිවස අතහැර ගොස්  ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වීරවංශ මහතා පවසන්නේ මේ වන විටත් ඇය සිටින්නේ රෝහලේ බවය. නීතීඥයෙකු මාර්ගයෙන් වෛද්‍ය වාර්තාද සහිතව පොලීසියට දැනුම් දී ප‍්‍රකාශයක් ලබා දීම සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටිබවත් ඔහු පවසයි. පොලීසියට අවශ්‍ය නම් රෝහලට පැමිණ ඇයගෙන් ප‍්‍රකාශයක් ගැනීම සිදුකල හැකියි. යනුවෙන්ද ඔහු පවසයි.

wimal weerwansa’ wife hospitalised

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.