ජනපති කැපිල්ලකට සූදානම්

maithripala-aපිරිසිදු දේශපාලනයක්‌ කරා යන ගමන් මගේදී තම කඩුවට කැපෙන්නේ මොන පක්‍ෂයද මොන පාට ද, මොන ඥතියා ද කියා තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.ජනාධිපතිවරයා එසේ පැවසුවේ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 වැනිදා) පෙරවරුවේ පැවැති පළාත් පාලන මැතිවරණයට අදාළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීමේ උත්සවයේදීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.