සුසිල්ගෙන් අලුත් සින්දුවක්

susil-premajayanthaඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටු විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී්‍ ලංකා පොදු ජන පෙරමුණත් (පොහොට්‌ටුවත්) එක්‌වුවහොත් බව යෑයි විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේම අය බැවින් දෙපාර්ශ්වයට එක්‌වීමට ඒ නිසා කිසිදු බාධාවක්‌ මතු නොවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.