මෙවන් ආචාර පෙළපාලියක් දැක තිබේද?

chinaචීන සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා දිනය (චීන: 軍人節) සැමරෙන්නේ, ජපානය පරදා ජයගත් දිනය සිහිකෙරෙන දිනයේදීම වන සැප්තැම්බර් 3 දිනදීය. මේ දිනවල එහා දිගට පුහුණුවීම්කා කටයුතු සිදුවෙන බව බෙයිජින් නගරයේ සිට කථා කළ ලක්ෂ්මන් චන්ද්‍රකන්ත පැවසීය.

සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් වරයෙකු වූ ලක්ෂ්මන් චන්ද්‍රකන්ත පැවසුවේ ‘චෙස්’ (chest) ෆෝවඩ් දාලා, පුක් බෑක් දාලා’ නියමය තිතට ක්‍රියාත්මක වෙන බව යි., ඒ කියන්නේ, පපුව ඉදිරියට දමා, කඳ තරමක් පසුපසට බර කරන පිළිවෙතයි.

මේ හේතුවෙන් අපුරු රිද්මක් මැවෙන බව ලක්ෂ්මන් චන්ද්‍රකන්ත පෙන්වා දෙනවා. ඔර්ලෝසුවක කටු කරකැවෙන සුමට බැවින් යුතුව හමුදාවේ සෙබළ සෙබලියන ගේ අත පය ක්‍රියාත්මක වේ. දැනට ආචාර පෙළපාලි පැවැත්වීම අතින් ඉදිරියෙන් ම සිටින්නේ චීන හමුදාවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.