ඉන්දීය සිනමා නළු වික්‍රම් චැටර්ජි අත්අඩංගුවට

sonikaපසුගිය අප්‍රේල් 29දා මරණයට පත්වූ දකුණු ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් මෙන්ම නිරූපන ශිල්පිනියක් වන සොනිකා සිං චෝහාන් ගේ මරණය සම්බන්ධයෙන්, ඉන්දීය සිනමා නළු වික්‍රම් චැටර්ජි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොනිකා මරණයට පත් වුයේ සොනිකා සහ වික්‍රම් ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන්. එම අවස්ථාවේ වික්‍රම් චැටර්ජි අධික ලෙස බීමතින් රිය පදවා ඇති බවයි පොලිසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ ..

මෙම මරණයට හේතු වී ඇත්තේ නොසැලකිලිමත් රිය පැදවීම බව අණාවරණය වී තිබෙනවා. මෙම අනතුර මොහු විසින් සිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳවද පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.Sonika-Chauhan

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.