ජනපති දියණියකගේ උඩුකය නිරුවත් ජායාරූපය ලොව කළඹයි

aliyaකර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ්ගේ බාල දියණිය අලීයා ෂගීවා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම ජනප‍්‍රය පුද්ගලයෙක් බවට පත් වෙලා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඇය විසින් අන්තර් ජාලයට එක්කොට ඇති ජායාරූපයක් . තම දරුවාට උඩකය විවර කරමින් මව් කිරි ලබා දෙන ජායාරූපයක් ඇය මෙලෙස අන්තර් ජාලයට මුදා හැර ඇති අතර මම මගේ බිළිදාට බඩගිණි වූ ඔිනම මොහොතක ඔිනම තැනක මව් කිරි ලබා දෙන්න සූදානම් යනුවෙන් එහි සඳහනක්ද යොදා තිබුණා. මෙම ජායාරූපය විශාල සමාජ මතවාදයක් ගොඩ නගන්න සමත් වෙලා තියෙනවා. කෙසේ වුවත් මෙම ජායාරූපය මව් කිරි දෙනවාට වඩා සරගිත්වය පෙන්නුම් කරන බවට ලොව පුර කතාබහට ලක්වීමත් සමගම ඇය මෙම ජායාරූපය සමාජ ජාලා වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබෙනවා.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.