ඩොනල්ඩ් ට්‍රම්ප් කොපිකලේ මහින්දගෙන් ද?

Donald Trump

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියක් අමතමින් සිටින අතරතුර එහි සිටි බිලිඳකු වඩා ගත් ආකාරය කැමරාවක සටහන් වී තිබුනේ මේ අකාරයටයි. ඩොනල්ඩ් ට්‍රම්ප් අපගේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව අනුකරණය කලාදැයි සැකයක් මේ සේයාරුව දුටුවිට අපහට ඇතිවේ.

Trump brings baby on stage during rally

ඇමරිකාවේ මීළඟ ජනාධිපති ධුරය සඳහා තරග කරන රිපබ්ලිකන් පක්ෂයෙන් තරංග කරන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරංග කරන හිලරි ක්ලින්ටන් අතර කරටකර සටනක් පවතින බවයි දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය.

මේ අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.