නවසීලන්ත නව අගමැති බිල් ඉංග්ලිෂ්

Bill English - New Zealand's prime ministerනවසීලන්තයේ නව අගමැතිවරයා වශයෙන් බිල් ඉංග්ලිෂ් දිවුරුම් දුන් බවට විදෙස් පුවත් වාර්තාකරයි. නවසීලන්තයේ හිටපු අගමැති ජෝන් කී බලාපොරොත්තු නොවූ අයුරින් සිය ධුරයෙන් ඉවත්ව යෑමත් සමග හිස් වූ අගමැති පුටුවට මෙසේ බිල් ඉංග්ලිෂ් තේරී පත්විය.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම වෙලිංග්ටන් නුවරදී සිදු වූ අතර මිට පෙර නවසීලන්තයේ පාලක ජාතික පක්ෂයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස බිල් ඉංග්ලිෂ් කටයුතු කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.