පකිස්ථාන පාසැල ලේ විලක්-ළමුන් 132 මරුට

_79770102_79770101

පකිස්ථානයේ පෙශාවාර් නගරයේ පාසලකට තාලිබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් 132 මරා දමා තිබේ.

මීට අමතරව වැඩිහිටියන් 9 දෙනෙක් ප්‍රහාරයෙන්  මිය ගොස් ඇත.

_79770110_79770109

පෙෂාවර් නුවර ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලට තලේබාන් සටන්කාමීන් 06 දෙනෙකු කඩා වැදී  එල්ල කළ ප‍්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර ළමයින්, ගුරුවරුන් සහ ආරක්ෂක නිලධාරීන් සිටින බව සඳහන්.

 

_79768324_79768323

 

කුඩා පන්තිවල දරුවන්ට සහ තුවාල ලැබූවන්ට පාසලෙන් පිටව යාමට තලේබාන් සටන්කාමීන් අවසර ලබාදී ඇත.

පාසලෙහි ළමයින් සහ ගුරුවරුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සිටි අතර, පිපිරීම් දෙකක් සිදුව ඇති බව සඳහන්.

තෙහෙරික් ඊ තාලිබාන් යනුවෙන් හඳුන්වා ගත් ප‍්‍රහාරයට පැමිණි සටන්කාමීන්ගේ ප‍්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට එරෙහිව පාකිස්තානු ආරක්ෂක හමුදා සිදුකරන මෙහෙයුම්වලට ප‍්‍රතිචාර ලෙස මෙම ඝාතන සිදුකළ බවයි.

 

 

[vsw id=”/A3I2-Zmv_ZU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.