පිදෙල් කස්‌ත්‍රොaගේ වැඩිමහල් පුත්‍රයා දිවි නසා ගනියි

fidelito-castroකියුබාවේ අසහාය නායකයාව සිටි පිදෙල් කස්‌ත්‍රොaගේ වැඩිමහල් පුත් එන්ජල් කස්‌ත්‍රොa ඩයස්‌ බැලට්‌ සියදිවි නසාගෙන ඇත. 1949 වසරේ උපන් එන්ජල් කස්‌ත්‍රොa මිය යනවිට 70 හැවිරිදි වියේ පසු විය. කියුබාවේ ග්‍රැන්මා පුවත්පත පවසන ආකාරයට මොහු කලක්‌ තිස්‌සේ අසහනකාරී තත්ත්වයේ පසු වී ඇත . මේ නිසා ඔහුට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදී ඇත.

එන්ජල් කස්‌ත්‍රො සියදිවි නසාගෙන ඇත්තේ කෙසේ දැයි ග්‍රැන්ටා පුවත්පත හෙළි කර නැත. පිඩෙලිටෝ නමින් හඳුන්වන පිදෙල් එන්ජල් කස්‌ත්‍රොaගේ පියා වූ පිදෙල් කස්‌ත්‍රොa 2016 දී මියගියේය. එන්ජල් කස්‌ත්‍රොa කියුබාවේ න්‍යෂ්ටික වැඩසටහන භාරව ක්‍රියා කළ අතර පියා සමඟ අර්බුදයක්‌ ඇති කරගෙන තිබූ බවත් වාර්තා වී තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.