පෝලන්ත ආර්යාවගෙන් ට්‍රම්ප්ට කෙනහිල්ලක්……..

Donald Trump in handshake troubleපෝලන්ත ජනපති Lech Kaczyński හා ඇමෙරිකානු ජනපති Donald Trump අතර සිදුවූ හමුවකදී පෝලන්ත ජනපති ආර්යා Agata Kornhauser-Duda ගෙන් ඇමෙරිකානු ජනපති අපහුසුවට පත්වන අන්දමේ සිද්දියක් වුන.

මෙහි වීඩියෝ පටය අද දින විදෙස් මාධ්‍යයන්හි පලවී තිබුනා.

 

එම අවස්ථාවට අදාළ වීඩියෝ පටය පහතින් නරඹන්න.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.