භූ කම්පනයක් නිසා මෙක්සිකෝවේ සියයක් මරුට

mexicoමෙක්සිකෝවට බලපෑ රික්ටර් මාපාංක ඒකක 7.1 ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් සියයකට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.  තවත් දහසක පමණ පිරිසක් මේ වන විට රෝහල් ගතකර තිබෙනවා. ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.mexico-1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.