මීළඟ ඇමරිකානු ජනපතිවරණයට ගායිකා ඔප්රා වින්ප්‍රේ තරග වදියි

oprah-winfreyඇමරිකාවේ ප්‍රකට ගායිකාවක්‌ වූ ඔප්රා වින්ප්‍රේ මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත. 63 හැවිරිදි වියේ පසුවන ඔප්රා ජනාධිපතිවරණයට තරග කරන බවට අනාවරණය වීම නිසා ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ඇය සමග තරග කිරීමට තමා සූදානම් බවයි. ඔප්රා වින්ප්‍රේගේ මිතුරකු වන ස්‌ටෙඩ්මන් ග්‍රේහැම් පැවසුවේ ඇය අනිවාර්යයෙන්ම තරග කරන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.