මෙලනියා ට්‍රම්ප් මිෂෙල් ඔබාමාව කොපි කරලා

 

TRUMPS_J_20160719005021ඇමෙරිකානු ජනපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂත්වයට නම් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල්ම වරට කතා කළ ඔහු ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්, සිය කතාව කර ඇත්තේ ජනපති බිරිඳ මිෂෙල් ඔබාමාව කොපි කර    බවට චෝදනා එල්ල වී තිබේ.

වර්ෂ 2008 දී මිෂෙල් ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂ සමුළුව අමතා පැවැත්වූ දේශනය සහ මෙලනියා ට්‍රම්ප් ගේ දේශනය සැසඳීමේදී සිදුවී ඇත්තේ   ‘අංගන සොරකමක්’ බව විචාරකයෝ පවසති.

මෙම දේශනය සකස් කිරීම පිණිස ඇය දේශනා රචක කණ්ඩායමක සහාය ලබාගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.