රටවල් 80 කට විසා නොමැතිව කටාර් රාජ්‍යයට ඇතුල් වීමේ හැකියාව

qatarඉන්දියාව, ලෙබනනය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 80ක ජනතාවට වීසා බලපත්‍ර නොමැතිව තම රටට ඇතුළුවීමට කටාර් රාජ්‍යය ආරාධනාකර සිටිනවා. තම අසල්වැසි රාජ්‍යයන් වන බහරේනය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලිබියාව සමග ඉකුත් ජුනිමස පස්වනදා සිට තානාපති සබඳතා බිඳවැටීමත් සමග එරට සංචාරක කර්මාන්තයට ඇතිවූ අහිතකර බලපෑම් නිසා මෙම තීරණය ගත් බවට වාර්තා වෙනවා. මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සමග පැනවූ සම්බාධක හේතුවෙන් එරට ඉන්ධන සහ ආහාර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ලවූ බව සඳහන්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.