හිලරි ගේ ඉරණම?………

victoria-woodhull
වික්‌ටෝරියා වුඩ්හල්

hillary-clintonඇමරිකානු ජනාධිපතිවරණයක සටන් වැදුණු පළමු කාන්තා අපේක්‌ෂකයා වූයේ වික්‌ටෝරියා වුඩ්හල් (1872) වන අතර එදා මෙදා තුර කාන්තාවන් 200 කට ආසන්න පිරිසක්‌ ජනාධිපතිවරණ අපේක්‌ෂකයන් ලෙස තරග කර ඇතත් ඒ කිසිවෙකුත් ජය ගත්තේ නැත.

වසර 240ක ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයකින් ජනපතිවරණයට ඉදිරිපත් වන පළමු කාන්තාව ලෙස හිලරි ක්ලින්ටන් ඉතිහාසගත වනු ඇත.

හිලරි ක්ලින්ටන් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ බිරියයි. ඇය 2009 සිට 2013 දක්වා කාලයේ ඇමරිකාවේ 67 වැනි රාජ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.