The Dancing Traffic Policeman වාහන හසුරුවන අළුත් ක්‍රමයක්

danceing traffic police

පිලිපීනයේ වාහන බහුල පසේ නගරයේ රථ වාහන පොලීසියේ රමිරෝ වාහන හසුරුවන්නේ රංගනයක් ඉදිරිපත් කරමින් .

පනස් හතර හැවිරිදි රමිරෝ අවුරුදු හයක කාලයක් ති ස්සේ මේ රංගනය ඉදිරිපත් කරමින් වාහන හසුරුවනවා.

රියැදුරන්  ගේ මුහු ණට සිනහවක් ගෙනන මේ රංගනය හේතුතවෙන් වෙහෙසකර රැකියාවක් සතුටින් කළ හැකිව තබෙන බවයි මේ ට්රැෆි ක් රාලාහාමි කියා සිටින්නේ.

 

[vsw id=”b9BrtuJrC-c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
මේ ශ්‍රී ලංකාවේ බේකරියක් ඉදිරිපිට හිඳ වාහන හසුරුවන එම් වී සුගතපාල -දෙනාගෙන් වඩා දක්ෂ කව්ද?

 

WV-Sugathapala

[vsw id=”kIwk5M6fp-g” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.