මොණරාගල මරගල කන්ද

Maragala Mountain - Monaragala
මොණරාගල මරගල කන්ද

ගම කියන්නේ  මන්දාකිනියේ පුංචිම පුංචි තිතක් – ඒත් අපේ ජීවිතයත් එක්ක බලනකොට හිසට සෙවන දෙන  මහා නුග ගහක් –

සියල්ල  සිදුවෙන්නේ  ඒ සෙවනේ. ඒ සෙවනේ සිසිලත් – ඒ සිසිල ගිනි ගන් නා හැටි කථා  කරන තැන – ගම්දොරයි මොණරාගල -මරගල කඳුවැටියේ මරගල කන්ද ගැන කථාබහක්.

මරගල කඳුවැටියේ පිහිටා ඇති මොනරාගල පුරාණ රජමහා විහාරස්‌ථානය නිධන් හොරුන් ට අමටක් වෙලා නැහැ .   මරගල කන්දඋ ඌවේ ජන කවියාට පෙනුන හැටි maragala1maragala1maragala1මුහුදු මට් ටමෙන් මීටර් දහසක් පමණ උස මරගල  කන්ද වන රක්ෂිතයක්.කුඹුක්කන් ඔය ට දියවර ගලා ගෙන එන්නේ මරගල කඳුවැටියෙන් .මරගල කඳුවැටියේ අක්කර  දහයක්  විනාශ  වී ගියේ  පසුගිය අවුරුද්දේ ඇතිවූ  ගින්නකින්ග ල් කුලක් වෙලා ගත්  ගසක මුල් ත මල්-මතක් වේද හදවතක ධමනී සහ ශිරා මරගල කන්දඋ ඌවේ ජන කවියාට පෙනුන හැටි-වෙන හෙල්වලට වැඩි මරගල උතුම්කමාඑම හෙළ උසට යොත හෙළුවා හපන්කමාආදි සිටි අයට බැරිවිය නිවටකමා

කෝඩි තොපට දෙන දායද කිමදමෙමා

maragala 2maragala6

අමුතුම චිත්‍ර සම්ප්‍රදායක් -නුවර යුගයේ සිතුවම් කලාවට එහාගිය ඉසව්වක් ?

maragala7

පැරණි සිතුවම් සංරක්ෂකයින් එනතුරු බලා හිඳිනවා .

රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : ගුණදාස කපුගේ පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ සංගීතය : ගුණදාස කපුගේ
මේ ඉසව්වේ කාලයක් වාසය කරපු රත්නෙට බිමේ උරුමකරුවන්ගේ  ගම්බිම්  උක්  වගාවකට යටවෙන්න  යද්දී  ඒ වේදනාව දැනුනා – ඒ වේදනාවට    කපුගේ තනුවක්  දැම්මා
  චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ… 
යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කලේ මනරම් මාළිඟාව ‍කෝ
 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

36 thoughts on “මොණරාගල මරගල කන්ද

  • June 8, 2015 at 6:59 pm
    Permalink

    අපි බැලුවා හොදයි තොරතුරු මදි

    Reply
  • June 9, 2015 at 1:14 pm
    Permalink

    හොදයි ඹහොම කරගෙන යන්න – සරත් අමිපාර

    Reply
  • June 9, 2015 at 1:17 pm
    Permalink

    තව ටිකක් විදෙස් තොරතූරු අතුලත් කරන්න – සුරංග

    Reply
  • June 9, 2015 at 3:14 pm
    Permalink

    හොදයි අපිට තොරතුරු දාන්න බැරිද

    Reply
  • June 9, 2015 at 6:51 pm
    Permalink

    mean icon මතුකරන්න

    Reply
  • June 9, 2015 at 6:55 pm
    Permalink

    අපටත් ඉඩක් දෙන්න

    Reply
  • June 10, 2015 at 3:36 am
    Permalink

    මම ඉස්සෙල්ලාම බැලුවෙි අද —– නදීෂා

    Reply
  • June 10, 2015 at 3:38 am
    Permalink

    අපට බලන්න තව මොනවා හරි එකතු කරන්න – කුමාර

    Reply
  • June 10, 2015 at 3:41 am
    Permalink

    හොදට කරගෙන යන්න අපෙන් සුභ පැතුමි –අනුෂ්කා

    Reply
  • June 10, 2015 at 3:42 am
    Permalink

    ගමිදොර තොරතුරැ කෝ ——————-!

    Reply
  • June 10, 2015 at 3:45 am
    Permalink

    අද අපිත් ගොඩවුනා ———– අසේල- අවිශ්ක

    Reply
  • June 10, 2015 at 3:46 am
    Permalink

    හොද ආරමිභයක් ඔහොම යන් —- පුෂ්පා

    Reply
  • June 10, 2015 at 3:48 am
    Permalink

    ලුණු ඇඹුල් මදි ———- නෙලුමි

    Reply
  • June 10, 2015 at 3:51 am
    Permalink

    මොනරාගල ගමිදොරට එබුනා වැඩිවිස්තර නෑ වගේ – වැසියෙක්

    Reply
  • June 10, 2015 at 3:53 am
    Permalink

    කියන්න දෙයක් නෑ ————-

    Reply
  • June 10, 2015 at 3:58 am
    Permalink

    මි ——– බැලුවා ——– ඒත් — තරුෂ

    Reply
  • June 12, 2015 at 3:54 pm
    Permalink

    කාටුන් බැලුවා — සංජීව

    Reply
  • June 12, 2015 at 3:56 pm
    Permalink

    අධ්‍යාපනයට අදාල දේවල් වැඩි කරන්න –සිසුවෙක්

    Reply
  • June 12, 2015 at 3:59 pm
    Permalink

    මමත් ගොඩවුනා – විශ්ව

    Reply
  • June 12, 2015 at 4:01 pm
    Permalink

    මමත් අද බැලුවා- මනෝජ්

    Reply
  • June 12, 2015 at 4:03 pm
    Permalink

    පත්තර තොරතුරු තව දාන්න – පියත්ත

    Reply
  • June 12, 2015 at 4:07 pm
    Permalink

    බැලුවා. හොදයි. ඒත් තොරතුරු මදි නේද – සුපුන්

    Reply
  • June 16, 2015 at 4:52 am
    Permalink

    හොදයි සුභපැතුමි – අවන්ති

    Reply
  • June 16, 2015 at 4:54 am
    Permalink

    මි ——— නරක නෑ – නවීන්

    Reply
  • June 16, 2015 at 4:57 am
    Permalink

    අදයි බැලුවෙි – නලින්ද

    Reply
  • June 16, 2015 at 4:59 am
    Permalink

    තොරතුරු මදි වගේ – රණතුංග

    Reply
  • June 16, 2015 at 5:00 am
    Permalink

    මම වීරමන් ——

    Reply
  • June 16, 2015 at 5:02 am
    Permalink

    අලුත් තොරතුරු තව ඇතුලු කරන්න – විපුල

    Reply
  • June 17, 2015 at 9:25 am
    Permalink

    ටෝනිගැන තව තොරතුරැ දාන්න – සෙනවි

    Reply
  • June 17, 2015 at 9:26 am
    Permalink

    සුභපැතුමි – ——– මම

    Reply
  • June 17, 2015 at 9:28 am
    Permalink

    අපිත් බැලුවා – පියුමී-සරෝජනී-අවිශ්කා

    Reply
  • June 17, 2015 at 9:32 am
    Permalink

    බැලුවා ———– නලින්

    Reply
  • June 17, 2015 at 9:34 am
    Permalink

    මමත් ගොඩවුනා —- අසේල

    Reply
  • June 17, 2015 at 9:37 am
    Permalink

    අද ගොඩවුනා – අසංක

    Reply
  • June 17, 2015 at 9:39 am
    Permalink

    හොදයි — ලාතකිකා

    Reply

Leave a Reply

Your email address will not be published.