රම්මලේ හුනා වඳ වෙන්න ලඟයි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

x huna00

Sri lanka’s longest gecko may be lost for ever.

 

සිංහරාජ වනයට ඔබ්බෙන් පිහිටි රම්මල්  කන්ද රක්ෂිතයෙන් සොයාගත් රන්මලේ දිව හූණා අතුරුදහන් විය හැකි සත්ව ලැයිස්තුවට එක් කොට තිබෙනවා.

වද වී යන උරග විශේෂ පිළිබදව සොයා බලන විශේෂඥයෙක් වන මැන්ඩිස් වික්‍රමසිංහ පවසන පරිදි සාමාන්‍යයෙන් බොහෝ  හූණු විශේෂ රාත්‍රියට  කළ එළි බසිතත් Cnemaspis rammalensis නම් කොට ඇති මේ හූණු විශේෂය කලඑළි බසින්නේ දිවා කාලයේදීයි.

 

මේ හූණා ගල්මත සැරිසරණ අතර   ගල් වල ඇති වෛරමට සමාන සමකින් ආරක්ෂාව සලසා ගනී.  වඩාත්ම ප්‍රිය කරන්නේ ගල් ගුහාවේ ඇතුලත වාසය කිරීම‍ටයි. බෙල්ල වටා කලු පටියක් හා සමාන වෛරන්ය. සිහින් දිගැටි සිරුරක් ඇති මේ හුණාගේ වල්ගය දිගයි.

හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්ක මායිම් කොට ගත් රම්මල් කන්ද අක්කර  1700 පුරා පැතිර තිබුණත් තේ වගාව සහ ගස් කපා හෙලීම නිසා සීඝ්‍රයෙන් හැකිලෙන වනාන්තරයක්.

රම්මලේ කන්දේ  අසිරිය පිළිබඳව ග්‍රාම සේවක නිලධාරි තිලක් කොඩිකාර අපුරු බ්ලොග් සටහනක් තබා තිබෙනවා-

රම්මල්කන්ද වන ගැබට පිවිසෙන්න මේ සේයා රුව මත කරන්න ක්ලික්. 

 

ranmala

Click to blog on the Rammalakanda  forest reserve

Abstract:A new species of rock dwelling gecko belonging to the genus Cnemaspis is described from Sri Lanka based on a suite of
morphological features.

The species is the largest of its genus described from Sri Lanka so far (snout-vent length 52–54
mm) and is the second largest of the Western Ghats-Sri Lanka Biodiversity Hotspot.

It may be diagnosed in details of both scalation (ventrals186–207; mid-subcaudals large; absence of precloacal pores; 15 femoral pores on each side; 22–23 and
23–25 subdigital lamellae on finger IV and on toe IV, respectively; smooth scales on tail dorsum) and colouration (five
prominent trilobate shaped cream markings pointing towards head and extending from neck to vent).

The species is found in a unique habitat in the Rammalakanda Forest, where it is threatened by deforestation.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.