අද රෑ තමයි රෑ…

big1-1ගිය ඉරිදා මාර්නි සිම්ප්සන් මාධ්‍ය අවධානය දිනාගත්තේ රූපවාහිනී රියලිටි වැඩසටහනකදී තම තරඟකාරයාට ඇගේ පුන්පියයුරු පෙන්වීමෙන්..නමුත් මේ නිසාම ඇය චන්ඩි ප්‍රතිරූපයක් සමඟ එම තරඟයේ පහලට ඇද වැටුනා..
එහෙත් අද (03) රාත්‍රියේ චැනල් 5 ඔස්සේ විකාශය වීමට නියමිත එම “බිග් බ්‍රදර් චොප්” වැඩසටහනේදී තත්වය ඉහළ දමාගැනීමට මේ තාක් කිසිම අයෙකු නොකල දෙයක් කිරීමට ඇය සැරසෙනවා…ඒ ඇගේ සහය තරඟකරු වන ලෙවිස් බ්ලූර් සමඟ සජීවීව ලිංගික හැසිරීමෙන්..Marnie-Simpson 1
pilipsමේ පුවතත් සමඟ ඉහල ප්‍රතිචාර ලබමින් ඇය තරඟයේ ඉහළටම පැමිනෙණ ලකුණු පෙන්වූවත් මේ වනවිටත් ඇගේ පෙම්වතා වන ආරොන් කැල්මර්ස් ඇය අත්හල බව නිවේදනය කර තිබෙනවා..
කෙසේ වුවත් මාර්නි සිම්ප්සන් දීර්ඝ පෙම් සම්බන්ධතාවලට ප්‍රසිද්ධ නැහැ. ඇගේ සම්බන්ධතා ලේඛනයේ හැඩකාර තරුණයන් මෙන්ම මහත් ජනප්‍රියත්වයක් උසුලන ශෘංගාරාත්මක නිළියක් වූ නතාලි පිලිප්ස්ද වෙනවා..

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!