කාරා සෙලීනා මිත්‍රකම අඹයාලුකමත් ඉක්මවා ගිහින්ලු

A2ලබන මස සිනමාවට පැමිනීමට නියමිත “මරාගෙන මැරෙන ඛණ්ඩය”- Suicide Squad නම් සිනමාපටයේ රගපාන එංගලන්තයේ මෝස්තර නිරැපිකාවක් හා නිලියක් වන කාරා ඩෙලෙවින්ග් අද පැවති සාකච්චාවකදී අපූරු රහසක් හෙලි කලා..
“ඔව්.. මම අවස්ථා රාශියකදිම ගුවන් යානා වලදී ලිංගිකව එක් වෙලා තියෙනවා.. නමුත් ඒ සැම විටම අප කාට හෝ හසුවුනා.. වරක් මම මගෙ සහයකයා සමග ගුවන් යානා අසුනකදී එසේ ප්‍රීතිවන අවස්ථාවේදී, යාබද අසුනක තරුණයෙකු අප දෙස නොනවත්වා බලා සිටියා.. අවසානයේ අපිට සිදුවුනා ගුවන් සේවිකාවකට සිද්ධිය පවසා ඔහුට අප දෙස නොබලා සිටින ලෙස දන්වන්න…”
කාරා ඩෙලෙවින්ග් මෙයට වසරකට පමණ පෙර තවත් ජනප්‍රිය නිලියක් හා ගායිකාවක වූ සෙලිනා ගෝමස් සමග අඹ යහලුකම ඉක්මවා ගිය මිතුදමක් සබැදිව කතාබහට ලක්වූවා..එසේම සෙලිනාද ඒ මිත්‍රකම එවැනි ආකාරයක එකක් බව පිලිගෙනෙ තිබුනා..A1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.