කැටී කොටු වෙලා…

Ketty1 -1දරුණු ව්‍යාඝ්‍රයෙකු පවා බියපත්කල හැකි කටහඬකින් යුත් ඇමෙරිකානු සුප්‍රකට ගායිකා කැටී ප්‍රේ, සාර්ඩිනියා දූපතේදී තම බේබදු පෙම්වතාවූ සුප්‍රකට නලු ඔර්ලන්ඩෝ බ්ලූම්ගේ රසවත් අතවරයකට මැදි වූවා…

පසුගිය සතිඅන්තයේ ඔවුන් මේ නිරුවත් වෙරළට සැපත් වූයේ ආදරයේ රස විඳගන්නයි.. එහිදී බ්ලූම් හා ප්‍රේ ඉතාම නිදහසේ හැසුරනා.. නමුත් පැපරාසීන්ට නම් කිසිම නිවනක් තිබුනේ නැති බව මේ ඡායාරූපවලින් පෙනෙනවා….Ketty 2-2

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.