Thanthra Exploreing Sexuality තන්ත්‍ර

thanthra5
තන්ත්‍ර යනු විශ්වයේ ශක්ති හා සමවැදීම තුලින් තමන් තුල තිබෙන බලය ඉහල තලයකට ඔසවා තබන පිළිවෙතක් බවයි ඒ ගැන විශ්වාස කරන පිරිස් කියා සිටින්නේ.

සිරුර තුල ඇති  ලිංගික ශක්තියත් මේ විශ්ව ශක්තියේ  කොටසකි .

එහෙයින්ම තන්ත්‍ර සිතුවිලි  තුල දිවියේ විඩාව හේතුවෙන්  ඉරිතලා යන යන ලිංගික ජීවිතයටසිසිල ගෙන දිය හැකි බොහෝ දේ ඇතුලත්ය .

ලිංගික එක්වීම් උත්තරීතර අද්යාත්මික සතුටක් ගෙන දෙන  ඒකාත්මික වීමක් ලෙස සැලකේ.

ඉක්මනින් තෘප්තිය  දෙන ලිංගික අත්දැකීමකට වඩා රමණීය ලෙසින් සතුට බෙදා ගැනීමක්  ගැන තාන්ත්‍රිකයින් කථා කරති.

මැක්සිකෝවේ තන්ත්‍ර ලිංගිකත්ව ප්‍රගුණ කරන නිකේතනයකට ගිය ජිනා සිල්වා හට දැක
ගන්නනට ලැබුනේ ලිංගිකත්ව හරහා ආදරය හොයන ගැහැනුන් සහ පිරිමින්ය
[vsw id=”80695832″ source=”vimeo” width=”325″ height=”244″ autoplay=”no”]
වැඩිදුර කියවන්න –
තන්ත්‍ර ලිගික ඉරියව් ගැන දැන ගන්න මේ මත ක්ලික් කරන්න
new thanthra
තන්ත්‍ර ලිංගික ඉරියව් ගැන දැන ගන්න මේ මත ක්ලික් කරන්න

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.