උදාරි ගේ හිස බු ගෑ රහස හෙළි වෙයි

udariගුවන් සේවිකාවක් වූ උදාරි පෙරේරා රංගනයට පිවිසියේ තරකා ගුණය සලකුණු කරමින්. උදාරි හිස මුඩු කළ ඡායරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැරියේ ආලව්ට්ටම් කථා කියමිනි.

උදාරි කියා සිටියේ , පිළිකා නිසා හිසකෙස් නැති වෙලා සමාජයෙන් කොන්වෙයි කියන දුර්මතේක ඉන්න පිළිකා රෝගීන්ගේ මානසික මට්ටම ශක්තිමත් කරන්න ඇය හිස මුඩු ගෑ බවයි. ලංකාවේ නිළියක් ලෙස තමාටද කෙස් නොමැතිව ජිවත් විය හැකිනම් පිළිකා රෝගීන්ද තමන්ගේ කෙස් ඉවත්වීම ගැන මානසික සිත් තැවුලකට පත්විය යුතු නැති බව ඈ පවසයි.

තවද ඔවුන් සමාජයෙන් කොන් වෙයි මතයක සිටිනවානම් ඒ මතයද හිතෙන් අයින් කරගන්නා ලෙස ඇය පිළිකා රෝගීන්ගෙන් ඉල්ලා සිටියා. පසුව දැනගන්නට ලැබුනේ මේ සියල්ල කෙරුනේ මියුසික් වීඩියෝවක් වෙනුවෙන් බවයි.

මේ සමාජ වකවානුව තුළ ඕනෑම දෙයක්සෙ කැත නැතුව විකිණිය හැකි බව උදාරි සනාථ කොට ඇත. පිළිකාවේ වේදනාව udariවුව මාර්කර්ට් කළ හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.