ගෙල වැලලාගෙන සියදිවි නසාගත් නිරූපණ ශිල්පිනිය

risilaබංගලාදේශ නිරූපණ ශිල්පිනියක් වන 22 හැවැරිදි රිසිලා බින්ට් ගෙලවැලළා ගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබෙනවා. ඇය මෙසේ සියිදිවි හානිකරගෙන ඇත්තේ බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඇගේ නිවසේදී බවයි වාර්තා වන්නේ. සියිදිවි හානිකර ගැනීමට හේතු වී තිබෙන්නේ සැමියා සමග වීඩියෝ සංවාදයක නිරතවන අවස්ථාවකදී ඇතිවූ ආරවුලක්. ඇය කුඩා දියණියකගේ මවක් වන අතර සිද්ධිය වන අවස්ථාවේ දියණිය නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

 

risila-1

Risila-2

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.