නිලුක්ෂි හා පැටියෙකුගේ අත් අඩංගුවේ

amanadaශ්‍රී ලාංකික නිරූ නිරූපිකාවන් අත්රින් අලුත් ඉසව්වක් ,මායිම් කළ නිරූපිකාවක් ලෙසින් නිලුක්ෂි අමන්දා ද සිල්වා හඳුන්වා දිය හැකියි. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යාමට බිය නොවූ නිරූපිකාවක් වූ නිලුක්ෂි ජාත්‍යන්තර අවස්ථා ගණනාවක්ටත් සහභාගී වී තිබෙනවා. පසුගියදා ඇය කියා සිටියේ ඇය ට සුදු හා පැටියෙක් මුණ මුණගැසී ඇති බවයි.

දැන් මේ සුදු හා පැටියා හා විවාහ ගිවිස ගෙන තිබෙන බවයි ආරංචි. ඒ සමගම යම් දිනයකදී මේ සියල්ල එපා වූ විට තමන් නිරූපණණය අතහැරීමට සූදානම් බවත් ඇය කියා සිටිනවා . අවාසනාව වන්නේ ශ්‍රී ලංකාවේ නිරූපිකාවන් ඉහළ හළ තලයකට ගෙන යාම සඳහා වැඩපිළිවෙළක් හෝ ක්‍රියාදාමයන් නොමැති වීමයි.

විශේෂයෙන්ම නිලුෂි වැනි සහජ ප්‍රතිභාවභාව ඇති නිරූපිකාවන් කලකදී මිලින වී යන ආකාරයය කණගාටුවට කරුණකි. මේ ඇය සුප්‍රසිද්ධ සඟරා සඳහා තෝරාගත් අවස්ථාවේදී මාධ්‍ය සඳහා කළ ප්‍රකාශනයෙන් උපුටනයක්.

ඉන්දියාවේ ප්‍රකට සඟරා තුනක් තමයි “කිංග්ෆිෂර්”, “වෝග්” හා “මැක්සීමම්” කියන්නේ. මේ සඟරාවල මුල් කවරය සරසන්න අමන්දාව තෝර ගන්නවා?

“කිංග්ෆිෂර්” මැගසින් කවර් එක මම තෝර ගන්නවා.

හැබැයි “කිංග්ෆ්ෂර්” සඟරාව තුළ ගොඩක්ම පළ වෙන්නේ අඩ නිරුවත් ඡායාරූප?amanda

ඕව්, මට ලස්සන ඇඟක් තියෙනවා. ඉතින් මට හිතෙනවා ඒ මැගසින් එකට අවශ්‍ය කරන ඡායාරූපවලට සරිලන ඇඟක් මට තියෙනවා කියලා. හැබැයි ලංකාවේ වගේ මේ මැගසින් එක කරනවා නම් මම කියටවත් මේ මැගසින් එකේ මුල් කවරයට හරි ඡායාරූපවලට හරි පෙනී හිටින්නේ නැහැ. මොකද, මේ වගේ මැගසින් එකකට හරියන ඕඩියන්ස් එකක් ලංකාවේ නැති නිසා.

“කිංග්ෆ්ෂර්” සඟරාවේ පළවන ඡායාරූප දැකලා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගීත රූප රචනා නිර්මාණකරුවෙක් වගේම වෙළෙඳ දැන්වීම් ආයතනයක් ඔබට කතා කරනවා ඔවුන්ගේ අලුත්ම නිර්මාණයට?

ලංකාවේ නම් මේ වගේ මැගසින් එකක් දැකලා කවුරු හරි තමන්ගේ වැඩේට මාව බලාපොරොත්තු වෙනවා නම් මම කියටවත් ඔවුන්ගේ වැඩේ භාර ගන්නේ නැහැ. කලින් කිව්වා වගේ ලංකාවේ ඕඩියන්ස් එකට ඒ වගේ නිර්මාණයක් ගැළපෙන්නේ නැහැ.

“කිංග්ෆිෂර්” කියන්නේ ඉන්දියාවේ සඟරාවක්. ඒ නිසා ඔබට බොලිවුඩ් චිත්‍රපටයකට කතා කරනවා?

කල්පනා කරලා බලනවා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. ඒ වගේ මැගසින් එකකට සම්බන්ධ වුණා කියලා චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබුණත් සමහරක් විට මම ඒක ප්‍රතික්ෂේප කරයි. මොකද, මම මගේ වෘත්තියට අදාලව මම මැගසින් එකට දායක වුණාට චිත්‍රපටයකට සම්බන්ධ වෙලා රඟපාන එක ගැන මට ලොකුවට හිතන්න ඕනා දෙයක්. මොකද, ගැණු ළමයෙකුට ලස්සන වගේම හොඳ චරිතයක් තිබීමත් ගොඩක් වැදගත් නිසා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.