විද්‍යාත්මක සත්‍යයන් කලාත්මක ඇසින්

Scientific Realities Visualized

මේ සිතුවම්පෙල තුල දිස්වෙන්නේ විවිධ විද්‍යාත්මක නිමැවුම් හා විද්‍යාත්මක සත්‍යයන් කළාකරුවන් දකින ආකාරයයි.

මේ සදහා පැවැත්වූ තරගාවලියකදි වඩාත් කැපී පෙණුනු නිර්මාණ කිහිපයක්  මේ.

(1)මේ සිතුවමෙන් දැක්වෙන්නේ වනාන්තරයක්. සිහින් නියුරෝන සංකේතවත් කොට ඇත්තේ ගස් ලෙසින්. මේ සදහා භාවිතා කොට ඇත්තේ කුඩා නලයක් හරහා කැන්වසයකට තීන්ත විදින ක්‍රමවේදයක්. මේ චිත්‍රයට පළවෙනි තැන හිමිවුණා.

visual1

 

(2) කොරල් පරයකින් මතුවෙන සුළිය විද්‍යාඥයෙකුගේ ඇසින් !

visual2

(3) පත්‍රයක කෙළවරට යොමු වු ආලෝකය දිලෙයි තරු ලෙසින්. මේ චිත්‍රයේ තරු සේ පෙනෙන්නේ පත්‍රයක කෙළවර ඇති සිහින් කෙදි අන්වීක්ෂයකින් පෙනෙන ආකාරයයි.

visual3

(4)බහු අවයව සහිත සෛලයක් විශාලනය කොට ඇති අතර මිලි මීටර් 2ක් තරම් වු මුල් රූපයතුල අඩංගු වි ඇති දේ ඉතා විස්තරාත්මකව මෙහිදි  චිත්‍රනය කොට තිබෙනවා. මේ අතක තිබෙන බැක්ටීරියා. මේ කොළ පැහැති බැක්ටීරියා ප්‍රතිකාර වලට ප්‍රතිවිරෝධයක් දක්වනවා. අතක මූර්තියක් මතට විද්‍යාගාරයකදි නිපදවනු ලැබූ බැක්ටීරියා විසුරුවා හැරීමෙන් අනතුරුව මෙම ඡායා රූපය ලබාගෙන තිබෙනවා.

visual5

(5)මේ පෝස්ටරය තුල ඇත්තේ වඩාත් බහුලව භාවිතාවන පරිගණක රහස්‍ය පද (pass word) . වඩාත්ම බහුලව භාවිතාවන රහස්‍ය පදය වන්නේ 123456 යන ඉලක්කම් පෙළයි.

visual6

Lankanewsline.com

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.