හිලරිගේ සහයට ආ මයිලි

Miley Cyrusසුපිරි ගායිකාවක වන මයිලි සයිරස් පසුගියදා හදිසියේ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි ජෝජ් මේසන් විශ්ව විද්‍යාලයට පැමිණියාය. ඇය පැමිණියේ ගීත ගයන්නට නොව විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සුවිශේෂී ඉල්ලීමක් කිරීමටයි.

ජෝජ් මේසන් විශ්ව විද්‍යාලයට පැමිණි ඇය එහි ඇති හැම අස්සක් මුල්ලකම සැරිසරා ඇයට හමුවන සියලුම සිසු සිසුවියන්ගෙන් ඉල්ලුවේ එළඹෙන ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ඔවුන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන ලෙසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!